රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබෙනවා.
ක්‍රිෂ් ගනුදෙනුවට සම්බන්ධ නඩුකරය අද (20) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතයි.
එම නඩුවට ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව අධිකරණයට රැගෙන තිබෙනවා.

