ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාර තනතුරු කිහිපයකට අයදුම්පත් කැඳවයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාර තනතුරු කිහිපයක් සඳහා අයදුම්පත් කැඳවීමට ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා.

ඒ, අනුව ජාතික පිරිමි කණ්ඩායමේ පිතිකරණ, පන්දු රැකීමේ සහ දඟ පන්දු යැවීමේ පුහුණුකරු තනතුරු සඳහා මෙලෙස අයදුම්පත් කැඳවීමටයි කටයුතු කර ඇත්තේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ණ්ඩායමේ මේ වනවිට පිතිකරණ පුහුණුකරු ලෙස තිළිණ කණ්ඩම්බි කටයුතු කරනවා.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන පුහුණුකරු ලෙස පියල් විජේතුංග කටයුතු කරන අතර, මේ දිනවල ඔහුට හිමිවන ප්‍රතිචාරය එතරම් යහපත් නැහැ.

කෙසේ වෙතත් මේ වනවිටත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ වර්ධනයක් පෙන්නුම්කරන අතර, එවන් පසුබිමක පන්දු රැකීමේ පුහුණුකරු තනතුර සදහා ද අයදුම්පත් කැඳවීමට ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබීම විමතියට කරුණක්.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස මේ වනවිට උපුල් චන්දන කටයුතු කරනවා.

මේ අතර ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරු තනතුර සඳහා අයදුම්පත් කැඳවීමට ක්‍රිකට් ආයතනය පියවරගෙන නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
4
+1
41
+1
1
+1
2
+1
2
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වොෂින් මැෂින් එළියට ගන්න ඕනි කියලා රජය ආවේ..සර්වජන බල කතුන් සැර වෙයි
03:13
Video thumbnail
සුපිරි 8ට සූදානම් වෙන අපේ සිංහයෝ - ගැම්මක් අල්ලමු කොල්ලනේ
02:07
Video thumbnail
"රීලෝඩ් වෙලා තොපිට ග#න්නේ හෙ#..ගො# හ#ක්" ගෑස් අර්බුදය නිසා කුපිත වුණ අසේල
06:19
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52


?