ශ්‍රී ලංකා කණ්ඩායම නැවතත් නැඟිටීවි – ඔවුන්ට උත්තර දීමට ප්‍රශ්න ගොඩක් ඇත

ශ්‍රී ලංකා කණ්ඩායම නැවතත් නැඟිටිනු ඇතැයි තමන් බලාපොරොත්තුවන බව ක්‍රිකට් විස්තර විචාරක හර්ෂ බෝග්ලේ පවසනවා.

සිය නිල එක්ස් ගිණුමට සටහනක් එක්කරමින් හර්ෂ බෝග්ලේ පවසන්නේ ශ්‍රී ලංකාවට උත්තර දීමට ප්‍රශ්න ගොඩක් ඇති බවයි.

පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, චරිත් අසලංක, දිල්ෂාන් මධුශංක, මහීෂ් තීක්ෂණ වැනි දක්ෂතා ඇති ක්‍රීඩකයින් සිටින කණ්ඩායමක් මෙතරම් අඩු දස්කම් දක්වන්නේ කෙසේ ද යන්න ගැටළුවක් බවයි ඔහු පවසන්නේ.

මේ අතර මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට මූලික වටයෙන්ම ඉවත්වීමට ඊයේ සිදු වුණා.

ඒ, තරගාවලියේ මූලික වටයේ සහභාගී වූ තරග නවයෙන් තරග හතක් පරාජයට පත්වීමත් සමඟයි.

එහි දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ දුර්වල ක්‍රීඩා විලාශය පිළිබඳ දෙස් විදෙස් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වුණා.

1 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කස්සප හිමිගේ ඇස් පනාපිට සිදුවූ අසාධාරණයක් ගැන හිමි කිව්ව දේ..උඹට පුළුවන් දෙයක් කරපන් කියලා මට කිව්වා
02:46
Video thumbnail
ගෙවල් ගිනි තිබ්බ අයටත් නීතිය ක්‍රියාත්මක කරන්න
25:09
Video thumbnail
ටිල්වින්ගෙන් වටගලගෙ‍යි පැටිකිරිය කස්සප හිමි හෙළිකරයි ?..මැර පොලිසිය සිවුර ගැ#වෙනකන් ගැ#වා
04:45
Video thumbnail
"ත්‍රීකුණාමල බන්ධනාගාරය කියන්නේ වදකාගාරයක්.." l Balangoda Kassapa Thero
04:53
Video thumbnail
පිටත වටරවුම් මාර්ගයේ සිදු වූ බිහිසුණු අනතුර
00:52
Video thumbnail
ගිනි අවියක්, ව්‍යාජ අංක තහඩු, මත්ද්‍රව්‍යත් සමඟ කතක් කොටුවෙයි
00:30
Video thumbnail
ගෝඨාභයට වුණ දේම අනුරටත් වෙනවා l Mahinda Amaraweera
19:45
Video thumbnail
තොපි වැටෙනවා මිසක් අපි වැටෙන්නේ නෑ..ඩඩ්ලි විපක්ෂයට හොඳ පදෙන් අමතයි.. l Dudley Sirisena
07:16
Video thumbnail
සජිත් විපක්ෂ නායක නෙමෙයි විනාස නායක l Sajith l Wasantha
08:21
Video thumbnail
පොහොටුවේ 159 ? මරික්කාර් මොකක්ද මේ කියන්නේ ?..වර්තමාන කථානායක අශෝකට වඩා හපන්..
09:26


?