ශ්‍රී ලංකා කණ්ඩාමේ අමිහිරි වාර්තාව තීරණය වන දවස අද

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තුන්වන විස්සයි විස්ස තරගය අද (26) පැවැත්වීමට නියමිතයි.

අද තරගය තිරුවානන්තපුරම් හිදී පැවැත්වෙන අතර, තරග පහකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරග දෙක ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කළා.

මේ අතර දෙරට අතර අද (26) පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම යම් හෙයකින් පරාජයට පත් වුවහොත් ජාත්‍යන්තර කාන්තා විස්සයි විස්ස පිටියේ වැඩිම තරග සංඛ්‍යාවක් පරාජයට පත්වූ කණ්ඩායම ලෙස පාකිස්ථාන කාන්තා කණ්ඩායම සමඟ සමතැන ගැනීමට සිදුවනවා.

සංචාරක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති පළමු විස්සයි විස්ස තරග කඩුලු 08කින් ජය ගැනීමට හැකිවූ අතර, දෙවන තරගය ඔවුන් ජයගත්තේ කඩුලු 07කින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
9
+1
16
+1
5
+1
17
+1
3
+1
34
Subscribe
Notify of
7 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙළඳසැලේ සේවිකාවත් නොමඟ යවා සොරා දුන්න ගේම
01:22
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි
01:13
Video thumbnail
"සෑම සංස්කෘතියකටම ගරු කරන, ජාතිවාදයෙන් තොර රටක් අපි හදනවා" l Anura Kumara Dissanayake
03:32
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14
Video thumbnail
අසේල කුපිත වී හොඳම එකෙන් දෙසයි.."මුන් අම්මා මුත්තා නැතිවෙන්න බුද්ධ ශාසනයට ග#නවා"
08:43
Video thumbnail
සොරදෙටුවගේ කුරුමාණම අතේ මාට්ටු නේද?..සේවිකාවටත් හිතා ගන්න බෑ සොරා දුන්න ගේම
02:32


?