ශ්‍රී ලංකා එක්ස්පෝ 2027හි ඉසව් කළමනාකරණට ආයතනයක් තෝරාගැනේ

‘ශ්‍රී ලංකා එක්ස්පෝ 2027’ ජාත්‍යන්තර ප්‍රදර්ශනය 2027-01-14 දින සිට 2027-01-17 දින දක්වා පැවැත්වීම සඳහා 2026-04-27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී තිබුණා.

එකී ප්‍රදර්ශනයේ ඉසව් කළමනාකරණ කටයුතු සඳහා ආයතනයක් තෝරා ගැනීම පිණිස මිල ගණන් කැඳවා තිබෙනවා.

ඒ සඳහා ලංසු 03 ක් ලැබී තිබෙනවා.

එකී ලංසු ඇගයීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මතපදනම්ව සාරානුකුල ප්‍රතිචාරාත්මක ලංසුකරු වශයෙන් Lanka Exhibition & Conference Services (Pvt) Limited (LECS) සහ Aitken Spence Travels (Pvt) Ltd (ASTL) අතර හවුල්කාරිත්වය වෙත රුපියල් මිලියන 178.71ක මුදලකට (එකතු කළ අගය මත බදු ඇතුළුව) පිරිනැමීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33