ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙසට දිනේෂ් වීරක්කොඩි මහතා පත්කර තිබෙනවා.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්.

ආචාර්ය දුෂ්නි වීරකෝන්, චාන්දනී විජේවර්ධන සහ එරාජ් ද සිල්වා යන මහත්ම මහත්මීන් ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙසට පත්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?