ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක පදවියට කරගොඩ – උයන්ගොඩ මෛත්‍රී මුර්ති හිමියන් පත් ව තිබෙනවා.
දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; අද (26) දිනයේ මෙම පත් කිරීම අමරපුර සංඝ සභාව විසින් සිදු කරන ලද බවයි.
කරගොඩ – උයන්ගොඩ මෛත්‍රී මුර්ති හිමියන් පසුගිය කාලයේ අමරපුර මහා නිකායේ වැඩබලන උත්තරීතර මහා නායක සහ අමරපුර සංඝ සභාවේ සභාපති යන තනතුරවල කටයුතු කෙරුණා.
බලන්ගොඩ – මිරිස්වත්ත සිරි ධර්මානන්ද පිරිවෙනේ අධ්යක්ෂ, සබරගමු පළාත් විශ්‍රාමික අධ්‍යාපන අධ්යක්ෂ යන තනතුරේ ද කලක් උන්වහන්සේ කටයුතු කරනු ලැබුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1