spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

‘ශ්‍රී ලංකාව පලස්තීන ජනයා සමග හිටගන්නවා’ – නෙතන්යාහුට දැනුම්දීමක් (වීඩියෝ)

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාර තමන් තරයේ හෙළා දකින බවත්, මේ වසර අවසන් වන විට දෙබිඩි කතා නොමැති ව ශ්‍රී ලංකාව පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඔවුන් සමඟ එකට හිටගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

පලස්තීන ජනතාවට ලැබිය යුතු රට ලබා දිය යුතු අතර මෙම අමානුෂීය ප්‍රහාරය, මිනිස් සංහාරය වහා නතර කරන ලෙස ඊශ්‍රාලයේ අගමැතිවරයාට කියා සිටින බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියටත් වැසි තත්වයක්,තද සුළං ඇතිවන ප්‍රදේශ මෙන්න...අවධානයෙන් ඉන්න
01:36
Video thumbnail
"මේ අය ඔක්කොම කියන්නේ රනිල්ට තව අවුරුදු 5ක් දෙන්න"
10:21
Video thumbnail
හීල්ඔ⁣යේ ජලපහරට වගාබිම් විනාශ වූ ගොවීන්
04:15
Video thumbnail
සිංදු කියන්න වේදිකාවට නැග්ග මන්ත්‍රී චින්තකට බෝතල් ප්‍රහාරයක් සජබයෙ හිතවතෙක් කොටු
01:10
Video thumbnail
'යුක්තිය 2' මෙහෙයුමෙන් දින 3කදී සැකකරුවන් 2,622ක් අත්අඩංගුවට
01:32
Video thumbnail
"මාධ්‍ය ආයතන හිමිකරුවන් - ප්‍රධානීන්, මාධ්‍යවේදීන් වත්කම් - බැරකම් ප්‍රකාශ දිය යුතුයි"
01:55
Video thumbnail
අනවසරයෙන් අප්‍රිකානු කැලෑ බළලෙක් මෙරටට ගෙන එති, ගුවන්තොටේදී අල්ලයි
00:59
Video thumbnail
පොල් වතුර ඉල්ලුම වැඩිවෙයි
01:44
Video thumbnail
අපි රනිල්ට ණයත් නෑ බයත් නැහැ - බැසිල් රාජපක්ෂ
01:17
Video thumbnail
ජනපති උදේ එජාප බළකොටුවේ සවස කළුතර රාජපක්ෂවරුන්ගේ රැලියේ
01:38

?