ශ්‍රී ලංකාවේ නව ප්‍රංශ තානාපතිවරයා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවෙයි

ශ්‍රී ලංකාවේ නව ප්‍රංශ තානාපති ජො ෆස්වා මහතා ඊයේ (28) පාර්ලිමේන්තුවේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.

මෙහිදී අයවැය කාලසීමාව සහ පාර්ලිමේන්තු වැඩකටයුතු පිළිබද මෙන්ම දෙරට අතර පවත්නා පාර්ලිමේන්තු ක්‍රමවේදයන් සහ දේශපාලන ව්‍යුහය ආදිය පිළිබඳවද දෙපාර්ශවය සුහද සාකච්ඡාවක නිරත විය.

2023 වර්ෂයේදී ප්‍රංශ – ශ්‍රි ලංකා රාජතාන්ත්‍රික සබඳතා සදහා 75 වසරක් සැපිරීම පිළිබඳවද මෙම හමුවේදී සාකච්ඡා වූ අතර තවදුරටත් එම සම්බන්ධතා ශක්තිමත් කරගැනීම සඳහා සිය පූර්ණ සහය ලබා දෙන බව ද නව ප්‍රංශ තානාපති ජො ෆස්වා මහතා මෙහිදී කතානායකට පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
02:42
Video thumbnail
බලවතුන් නිසා තැන්පත්කරුවන්ගේ මුදල්වලට බලපෑම් රැසක් එල්ල වෙලා
04:23
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23