ශ්‍රී ලංකාවේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම ඊයේ (28) සිදු කෙරුණා.
ඒ,ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්
එම අවස්ථාවට මෙරට ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග්, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කළමනාකරණ උප ලේකම් ජෝන් බෑස් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටි බවයි වාර්තා වන්නේ.


















