ඖෂධ සහ වෛද්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා ඉතාලිය ශ්‍රී ලංකා රජයට හදිසි ආධාරයක් ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 125 ක මුදලක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කරන බව කොළඹ පිහිටි ඉතාලි තානාපති කාර්යාලය නිවේදනය කර සිටියේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ඉතාලි ද්විපාර්ශ්වික හදිසි අරමුදල හරහා මෙම දායකත්වය ලබා දෙන බවයි ඉතාලි තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.
ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ :
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
33