ශ්‍රී ලංකාවට පූර්ණ සහාය ලබාදෙන බවට ඇමෙරිකාවෙන් පොරොන්දුවක්

පවතින ගැටලුකාරී තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකාවට සිය පූර්ණ සහය ලබාදෙන බව ඇමෙරිකා එක්සත් ජනපදය පවසනවා.

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් සඳහන් කරන්නේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ඇතුළු රජයේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ තමන් අවධානයෙන් පසුවන බවයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සමඟ ඊයේ (28) පැවැති හමුකව දී ඇමෙරිකානු තානාපතිනිය මේ බව සඳහන් කළා.

වත්මන් ආර්ථික ප්‍රතිසංස්කරණ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රගතිය සහ ද්විපාර්ශවීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සහ සමාජ ආරක්ෂණ වැඩසටහන අක්‍රමිකතාවලින තොරව තාක්ෂණය උපයෝගි කරගෙන පුළුල් කීරීම පිළිබඳව මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17