ශ්‍රී ලංකාවට පැන වූ ක්‍රිකට් තහනම තවදුරටත්

ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම තව දුරටත් පවත්වාගෙන යාමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

අහමදාබාද්හි අද (21) පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට ගත් තීරණය ඉවත් කළ නොහැකි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඒකමතිකව තීරණය කර ඇති බව සඳහන්.

මේ අතර ලබන වසරේ ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට ද මෙහි දී තීරණය කෙරුණා.

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මේ වන විට පවතින පරිපාලනමය ගැටළු හේතුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
37
+1
0
+1
4
+1
6
+1
12
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි ඡන්දවලට බය නෑ - අපි ජනතාවගේ විශ්වාසය දිනාගෙන ඉන්නේ
02:30
Video thumbnail
අමරකීර්ති ඝා#නය කරපු අයට දඬුවම් දුන්න එකට මට නම් හරිම සතුටුයි..රටක නීතිය වල් වදින්න දෙන්න බෑ
01:08
Video thumbnail
පොලිස් වෙ#ල්ලෙන් අවසන් ගිය තරුණයාට සාධාරණයක් ඉල්ලා ඥාතීන් පොලිසිය එක්ක ගේම ඉල්ලයි
03:52
Video thumbnail
කුඩු ගංජා විකුණන අය නෙවෙයි අපි..තංගච්චිලාගේ කරට අත දාගෙන කතා කළා වගේ මෙතෙන්ටත් එන්න
05:19
Video thumbnail
🔴Breaking News
01:45
Video thumbnail
අලුත් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන හැටි බලන්න ආ හරිනි..ප්‍රහාර එනවනේ..අපි වැඩේ කරගෙන යනවා
02:41
Video thumbnail
විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක්, ව්‍යාජ අංක තහඩු, මත්ද්‍රව්‍යත් සමඟ කතක් කොටුවෙයි
00:54
Video thumbnail
අගුලාන ප්‍රදේශයේ කළ විශේෂ මෙහෙයුමෙන් මාට්ටු වූ මත්ද්‍රව්‍ය..සැකකරුවන් 13ක් කොටුවෙයි
01:39
Video thumbnail
ජනතාව හදීසි වුණාට නීතිය කැලෑ ක්‍රමයට කරන්න බෑ..අම්බුළුවාවේ ප්‍රශ්නය ගැන ලාල් කාන්තගෙන් සැර පිළිතුරක්
03:26
Video thumbnail
පුල්මුඩේ නාවික හමුදා කඳවුර ළඟ වෙන විනාශය ධීවරයින් හෙළිකරයි ?ජනතාව හිතන්නේ අපි ජාවරාම්කරුවන් කියලා
03:01


?