ශ්‍රී ලංකා – පාකිස්තාන දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය අද ආරම්භ විය.
අද උදෑසන සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි පාකිස්තාන කණ්ඩායම සිය ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු 576ක් තිබිය දී අත්හිටුවනු ලැබුවා.ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 410ක් ලබාගත යුතුය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම රැස්කළේ ලකුණු 166ක් පමණි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1














