ශ්‍රී ලංකාවට දැවැන්ත අභියෝගයක්

ශ්‍රී ලංකා – පාකිස්තාන දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය අද ආරම්භ විය.

අද උදෑසන සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි පාකිස්තාන කණ්ඩායම සිය ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු 576ක් තිබිය දී අත්හිටුවනු ලැබුවා.ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 410ක් ලබාගත යුතුය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම රැස්කළේ ලකුණු 166ක් පමණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ඥානසාර හිමිව නිදහස් කිරීමේ බලතල බන්ධනාගාර කොමසාරිස්ට නෑ"බන්ධනාගාරයේ භික්ෂු වාට්ටු වෙනම තියෙනවා
04:43
Video thumbnail
"අනං මනං කියලා හරියන්නේ නෑ..නිදහස් කරන්න" බන්ධනාගාර කොමසාරිස් මහනාහිමිවරු බැහැදකියි
09:45
Video thumbnail
කස්සප හිමි ළඟටම ගිහින් පොලිසියේ මහත්වරු කිව්ව දේ..
01:50
Video thumbnail
නාමල් දුක දරාගෙන යළි හිරගෙට ගිය හැටි
01:43
Video thumbnail
විරෝධතා කරන භික්ෂූන් වෙත අධිකරණ නියෝගය ලබාදුන් අයුරු - "වැඩබැරි හුණ්ඩු ආණ්ඩුවට ජයවේවා"
09:20
Video thumbnail
මේවා ඉටිපන්දම් හඳුන්කූරු නෙවෙයි..අපි සිංහල බෞද්ධ භික්ෂුව ආ - සිවුරට අත තියන්න එන්න එපා
07:37
Video thumbnail
ඥානසාර හිමිට නිදහස දෙන්න - නැත්තම් ගෙදර යන්න..පෙරේතයෝ නැතිවෙන්න අපි පිරිත් කිව්වා
07:13
Video thumbnail
අධිකරණයට ආ නාමල් සහ ජානකී ලබන 23 දක්වා යළි රිමාන්ඩ්
00:29
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට පැමිණි අයුරු - හිනාවෙවී ගැම්මට ආ හැටි
00:50
Video thumbnail
භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - "අපේ ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරනවා"
03:41