AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවට කිසිම සංචාරක තහනමක් පනවා නැහැ – ඇමරිකානු තානාපතිනිය

ශ්‍රී ලංකාවට කිසිම සංචාරක තහනමක් පනවා නොමැති බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී ජූලි චංග් පවසනවා.

අද (28) කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් තානාපතිනිය මේ බව සඳහන් කළා.

ඇය වැඩිදුරටත් සඳහන් කළේ, ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමේදී සැලකිලිමත්වන ලෙස පමණක් ඇමරිකානු ජාතිකයින්ට උපදෙස් ලබා දී ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පැවසුවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇති ආරක්ෂක උපදේශයන තවමත් දෙවන මට්ටමේ පවතින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?