ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ 49%ක් කොටස් හා එහි පරිපාලනයත්, ගුවන්තොටුපොළ මෙහෙයුම්වලින් 49%ක් හා එහි පරිපාලනයත් ආයෝජකයෙකු වෙත ප්‍රදානය කිරීමට අභිලාෂ කැඳවීමට තීරණය කර තිබෙනවා.ශ් රීලංකන් ගුවන් සමාගමේ 51%ක බහුතර කොටස් රජය සන්තකයේ තබාගනිමින් ඉතිරි 49%ක කොටස් විදේශීය ආයෝජකයෙකුට විකිණීමට රජය තීරණය කර තිබේ.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අදාල අමාත්‍යාංශයේ පැවැත්වෙන මාධ්‍ය හමුවේ දී මේ බව පැවසීය
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1














