ශර්මා සිය විශ්‍රාම ගැනීම පිළිබඳ නිහඬතාවය බිඳ දමයි

2025 චැම්පියන්ස් කුසලාන ජයග්‍රහණය කළ ඉන්දීය නායක රෝහිත් ශර්මා සිය විශ්‍රාම ගැනීම පිළිබඳව නිහඬතාවය බිඳ දමා තිබෙනවා.

අවසන් මහා තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ශර්මා සඳහන් කළේ තවමන් එක්දින ආකෘතියෙන් විශ්‍රාම යාමට තවමත් තීරණයක් ගෙන නොමැති බවයි.

“මම මේ ආකෘතියෙන් විශ්‍රාම යන්නේ නැහැ. ඉදිරියට යන විට කිසිදු කටකතාවක් පැතිර නොයන බවට වග බලා ගැනීම සඳහා මේ දේ, අනාගත සැලැස්මක් නෑ , සිදුවන ඕනෑම දෙයක් එලෙසම පවතීවි.” යනුවෙන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් මෙහිදී පැවසුවා.

ඊයේ පැවති චැම්පියන්ස් කුසලාන අවසන් මහා තරගයට පෙර රෝහිත් ෂර්මාගේ අනාගතය පිළිබඳව විශාල කතාබහක් ඇතිව තිබුණා.

එහිදී බොහෝ පිරිසක් සඳහන් කළේ චැම්පියන්ස් කුසලාන අවසන් මහා තරගයෙන් පසු ඔහු එක්දින ආකෘතියෙන් විශ්‍රාම යනු ඇති බවයි.

ඇතැමුන් සඳහන් කළේ ශර්මා ඉන්දීය නායකත්වය තරුණ ක්‍රීඩකයෙකුට පවරා ඔහු පිතිකරුවෙකු ලෙස කණ්ඩායම තුළ රැඳී සිටිනු ඇති බවයි.

ඩුබායි හි ඊයේ පැවති චැම්පියන්ස් කුසලාන අවසන් මහා තරඟයේ දී නවසීලන්තයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් රෝහිත් ෂර්මා ICC ඉසව්වක අවසන් තරඟයක දී ඔහුගේ පළමු අර්ධ ශතකය වාර්තා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?