AFC Banner
Empty Ad
Empty Ad

ශර්මා සහ ජයිස්වාල්ගෙන් ටෙස්ට් පිටියේ සුපිරි වාර්තාවක්

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම ලකුණු 50ක ආරම්භක කඩුල්ලේ සබඳතාවය ගොඩනඟන්නට ඉන්දීය ආරම්භක පිතිකරුවන් යුගළය වන රෝහිත් ශර්මාට සහ යෂස්වි ජයිස්වාල්ට අද හැකියාව ලැබුණා.

සංචාරක බංග්ලාදේශය කණ්ඩායම සමඟ කාන්පූර් හිදී මේ වනවිට පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දී ඔවුන් දෙදෙනා මෙම වාර්තාව පිහිටවනු ලැබුවා.

ඉන්දීය පළමු ඉනිමේ පළමු පන්දුවාර 03 තුළ ඔවුන් දෙදෙනා මෙම ලකුණු 50 රැස්කළ අතර, එහිදී ජයිස්වාල් පන්දු 13ක දී ලකුණු 30ක් සහ රෝහිත් ශර්මා පන්දු 06ක දී ලකුණු 19ක් රැස් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?