ශර්මා සහ ජයිස්වාල්ගෙන් ටෙස්ට් පිටියේ සුපිරි වාර්තාවක්

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම ලකුණු 50ක ආරම්භක කඩුල්ලේ සබඳතාවය ගොඩනඟන්නට ඉන්දීය ආරම්භක පිතිකරුවන් යුගළය වන රෝහිත් ශර්මාට සහ යෂස්වි ජයිස්වාල්ට අද හැකියාව ලැබුණා.

සංචාරක බංග්ලාදේශය කණ්ඩායම සමඟ කාන්පූර් හිදී මේ වනවිට පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දී ඔවුන් දෙදෙනා මෙම වාර්තාව පිහිටවනු ලැබුවා.

ඉන්දීය පළමු ඉනිමේ පළමු පන්දුවාර 03 තුළ ඔවුන් දෙදෙනා මෙම ලකුණු 50 රැස්කළ අතර, එහිදී ජයිස්වාල් පන්දු 13ක දී ලකුණු 30ක් සහ රෝහිත් ශර්මා පන්දු 06ක දී ලකුණු 19ක් රැස් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14