AFC Banner
AFC Banner
Empty Ad

ශක්තිමත් ආර්ථිකයක් වෙනුවෙන් මෙවර අයවැයෙන් මූලික පියවර තැබුවා – ජනපති

ශක්තිමත් ආර්ථිකයක් වෙනුවෙන් මෙවර අයවැයෙන් මූලික පියවර තැබූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

අද (19) පැවති 2025 පශ්චාත් අයවැය කතිකාවතට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

නිවැරදි ආර්ථික කළමනාකරණය තුළින් 2028 වන විට ණය ගෙවීමේ ශක්‍යතාවක් අපේක්ෂා කිරීම මෙවර අයවැයෙහි පළමු ආර්ථික අපේක්ෂාවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?