ශක්තිමත් ආර්ථිකයක් වෙනුවෙන් මෙවර අයවැයෙන් මූලික පියවර තැබුවා – ජනපති

ශක්තිමත් ආර්ථිකයක් වෙනුවෙන් මෙවර අයවැයෙන් මූලික පියවර තැබූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

අද (19) පැවති 2025 පශ්චාත් අයවැය කතිකාවතට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

නිවැරදි ආර්ථික කළමනාකරණය තුළින් 2028 වන විට ණය ගෙවීමේ ශක්‍යතාවක් අපේක්ෂා කිරීම මෙවර අයවැයෙහි පළමු ආර්ථික අපේක්ෂාවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39
Video thumbnail
ලක් අම්මව අත්අඩංගුවට ගත්තා ලු.. අපි පළිගන්නවා ලු
07:51
Video thumbnail
ඥානසාර හිමිගේ සිද්ධිය ගැන විමල්ගෙන් ප්‍රබල අනාවරණයක් - බන්ධනාගාර නිලධාරින්ට චෝදනාව දාන්නද යන්නේ ?
08:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවපු එකට විරුද්ධව භික්ෂූන් වහන්සේලා පාරට බහී
06:27
Video thumbnail
මට පුදුමයි, මම ජීවත් වෙන්නේ ලංකාවේ ද..?
08:15
Video thumbnail
මම ඥානසාර හිමිගේ සිවුර ගලවන්න ගියේ නෑ - මට අයිතියක් නෑ
07:04
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - සභානායකට බලය දීලා කථානායක චොරවෙලා ඉන්නේ
02:06