වෝන් – මුරලි කුසලානයට ඕස්ට්‍ර්ලියානු කණ්ඩායම දිවයිනට (ඡායාරූප)

වෝන් – මුරලි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන ඕස්ට්‍ර්ලියානු කණ්ඩායම ඊයේ (24) දිවයිනට පැමිණියා.

එම කණ්ඩායම ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් ඊයේ රාත්‍රී 10.22ට කටුනායක ගුවන් තොටුපොළට ලඟා වූ බවයි තොටුපොළට දසත වාර්තාකරු සඳහන් කළේ.

ඕස්ල්ට්‍ර්ලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ඩුබායි හිදී විශේෂ පුහුණු කඳවුරකට සහභාගී වී සිටියා.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බවයි වාර්තා වුණේ.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය ලබන 29 වනදා ගාල්ලේ දී ආරම්භ වනවා.

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය අවසන් වීමෙන් පසු තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලිය එළඹෙන පෙබරවාරි 12 වනදා ආරම්භවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?