වෝනර් එක්දින පිටියෙන් සමුගනී

ඩයිනමික් ඕස්ට්‍ර්ලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගැනීම නිවේදනය කර තිබෙනවා.

සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මාධ්‍ය හමුවකදී, ඔහු එක්දින ක්‍රිකට් පිටියෙන් විශ්‍රාමගන්නා බව ප්‍රකාශයට පත් කළා.

37 හැවිරිදී වියේ පසුවන වෝනර් මේ දක්වා ජාත්‍යන්තර එක්දින තරග 161කට ක්‍රීඩා කර ලකුණු 6,932ක් රැස්කරගෙන සිටිනවා.

ඔහු ක්‍රීඩාකර ඇති ජාත්‍යනතර එක්දින ඉනිම් 159 තුළ ශතක 22ක් සහ අර්ධ ශතක 33ක් රැස්කරගෙන තිබෙනවා.

එළෙඹෙන බදාදා ඔහුගේ උපන් නගරය වන සිඩ්නිහි දී ඔහුගේ 112 වැනි සහ අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට ද නියමිතයි.

කෙසේ වෙතත් ඔහු විස්සයි විස්ස තරග ආකෘතිය තුළ තව දුරටත් රැඳී සිටින බවයි පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15