වෛද්‍යවරයෙකුගේ කැත වැඩක් අතටම අහුවුණු හැටි

විශේෂ කාර්ය බලකායට ලබා දුන් බුද්ධි තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් සහ පානදුර (උතුර) පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ සහය ද සමග පානදුර (උතුර) පොලිස් වසමේ ගාලු පාර, පල්ලියමුල්ල, ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

ගොරකාපොළ, පානදුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50 ක පමණ පානදුර රජයේ රෝහලේ සේවය කරන ලද වෛද්‍යවරයෙකු විසින් පවත්වාගෙන යන ලද පානදුර නගරයේ පිහිටි පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක දී හෙරොයින් මත් ද්‍රව්‍ය සදහා හුරු වූ මත් ලෝලීන් හට එම මත් ද්‍රව්‍ය මෙම දිනවල දී සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් මානසික රෝගීන් සදහා ලබා දෙන ලද මෙම මත් පෙති ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කරමින් සිටිය දී නීති විරෝධී මත් පෙති 20,030 ක් සමඟ අත්අඩංගුවට වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පානදුර (උතුර) පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී එම මත් පෙති ලබාගැනීම සදහා පැමිණ සිටි තරුණයන් 15 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා ලද මත් පෙති වල වටිනාකම රු. ලක්ෂ තිහකට අධික වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් හූ කියයි..ඔක්කොම හොරා කෑවා..අන්න හොරා යනවා..හූ..හූ
01:25
Video thumbnail
අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ පැය 24ම ජල කප්පාදුව වෙන්නේ මෙහෙමයි
05:21
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10
Video thumbnail
කප්පම් මුදලක් ලබා ගත් පොලිස් පරික්ෂකවරයෙකුට වැඩ වරදියි..තරුණයාගේ පියා සියල්ල හෙළිකරයි
09:38
Video thumbnail
භාණ්ඩාගාරයේ උතුරන්නේ වසන්තගේ සල්ලි නෙවෙයි..ආණ්ඩුව ජනතාවගේ වේදනාව විහිළුවට අරගෙන
05:02