“වෙලේ සුදා” බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ගෙන යෑම වළක්වමින්, අධිකරණ නියෝගයක්

ගම්පොළ විදානෙලාගේ සමන්ත කුමාර හෙවත් “වෙලේ සුදා”, මැයි 24 වනදා දක්වා බූස්ස බන්ධනාගාරයෙන් පිටතට ගෙන යෑම වළක්වමින්, අභියාචනාධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?