AFC Banner
Empty Ad
Empty Ad

වෙන්නප්පුව ප්‍රදේශයේ නිවෙස්වලින් පළාගිය බාල වයස්කරුවන් තිදෙනා සොයාගනියි

වෙන්නප්පුව ප්‍රදේශයේ නිවෙස්වලින් පළාගිය බාල වයස්කරුවන් තිදෙනා ගාල්ල ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා

මොවුන් තිදෙනා පසුගිය 14 වනදා නිවෙස්වලින් පළාගොස් ඇති අතර පසුව ගාල්ල ප්‍රදේශයේ රැඳී සිට ඇත.

වයස අවුරුදු 14ත් 15ත් වයස් කාණ්ඩවල පසුවන දරුවන් තිදෙනෙකු එසේ සිය නිවෙස්වලින් පළාගොස් සිටි බව පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය පිළිබඳව විමර්ශන ආරම්භ කළ වෙන්නප්පුව පොලිස් නිලධාරීන් ඊයේ මෙම සිසුන් තිදෙනා අද (18) සොයාගෙන තිබෙනවා.

ඒ අනුව පොලිස් නිලධාරින් කණ්ඩායමක් ගාල්ලට ගොස් දරුවන් රැගෙන ඒමට නියමිත බව වාර්තා විය.

අද දිනයේ දී එම දරුවන් දෙමව්පියන් වෙත යළි භාරදීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?