AFC Banner
AFC Banner
Empty Ad

වෙදආරච්චිගේ පුත් රුවනට සහ ලේලියට ඇප හිමිවෙයි…

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ පුතාට සහ ඔහුගේ ලේලිය ට අධිකරණය මගින් ඇප නියම කර තිබෙනවා.එසේ නියම කර ඇත්තේ වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය මගින්ය.

රවිඳු වෙදාආරච්චි සහ ඔහුගේ බිරිඳ වන නෙත්මී හරින්දි ද සිල්වා ට පසුගිය 01 වනදා දක්ෂිණ අධිවේග මාර්ගයේ බැදිගම හුවමාරුවේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ සාපරාධී බලහත්කාරය සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබුණා.

අදාල සිදුවීමෙන් පසු ඔවුන් දෙදෙනා සැඟව සිටි අතර ඔවුන් දෙදෙනා පසුගිය 6 වනදා පොලීසියට භාරවූ අතර එහිදී ඔවුන්ව අත්අඩංගුවට ගැනුණි.

එසේම ඔවුන් දෙපල අද (08) දිනය දක්වා එහිදී ඔවුන්ව රක්ෂිත බන්ධනාගාර ද ගතකර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?