වෙඩි කෑ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඡායාරුව ටී ෂර්ට්වල

පෙන්සිල්වේනියාවේ මැතිවරණ රැළියක් අතර තුර ඇමරිකානු හිටපු ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ වෙඩි ප්‍රහාරයකට ලක් වුණා.

මෙම වෙඩි ප්‍රහාරයෙන් ඔහුගේ දකුණු කන තුවාල වූ අතර, දෙස් විදෙස් මාධ්‍යවල මෙම සිදුවීම පිළිබඳව තවමත් ඇත්තේ වැඩි අවදානයක්.

වෙඩි ප්‍රහාරයෙන් කන තුවාල ලැබූ ට්‍රම්ප්ව ආරක්ෂක නිලධාරීන් විසින් විසින් වටකර ගත් අතර, එහිදී ඔහු එක් අතක් ඔසවා ජයග්‍රාහී ලීලාවෙන් සිටන ඡායාරූපය එක රැයින් ලොව පුරා ජනප්‍රිය වුණා.

එලෙස ජනප්‍රිය වූ ඡායාරූපය යොදා මුද්‍රණය කළ ටී ෂර්ට් මේ වනවිට විදේශීය වෙළඳපොළට නිකුත්කර තිබෙනවා.

ඔන්ලයින් ඇණවුම් ඔස්සේ ද මෙම ටී ෂර්ට් මිල දී ගැනීමට හැකියාව ඇති අතර, මේ වනවිටත් ඒ සඳහා දැඩි ඉල්ලුමක් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

“මම දැන් ශක්තිමත්”, “වෙඩි උණ්ඩයට මම බය නැහැ” යනාදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශ කීපයක් එම ටී ෂර්ට්වල සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?