වෘත්තීය සමිති රැසක් දෙදිනක් දිවයින පුරා විරෝධතාවයක

වෘත්තීය සමිති සම්බන්ධිකරණ මධ්‍යස්ථානය අද (05) සහ හෙට (06) යන දෙදින තුළ දිවයින පුරා විරෝධතා ව්‍යාපාරයක් සංවිධාන කර තිබෙනවා.

අයවැය පරාජයට පත්කිරීම සඳහා බලපෑම් සිදු කිරීමේ අරමුණින් මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව සෞඛ්‍ය, වෙළද කලාප, වරාය, ජල සම්පාදන, ඛනිජ තෙල් සංස්ථාව වැනි අංශ කිහිපයක් නියෝජනය කරන වෘත්තිය සමිති මෙම විරෝධතා ව්‍යාපාරය සඳහා එක්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇඟට දැනෙන උෂ්ණත්වය අවදානම් මට්ටමක
05:39
Video thumbnail
ෆෝන් කඩේට රිංගන්න හදපු හොරාට අන්තිමට වුණ වැඩේ
01:37
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩිකරලා නඩු ටික කඩිනමින් විසඳනවා
02:30
Video thumbnail
බන්ධනාගාරයේ හිටපු රැඳවියෙක් කළ ආන්දෝලනාත්මකප්‍රකාශයට පොලිස් ඇමති උත්තර දෙයි
07:46
Video thumbnail
වෙන්නප්පුව කොහු කර්මාන්ත ශාලාවක ගින්නක්
00:51
Video thumbnail
හැමෝම එකතුවෙලා බාහිර බලවේග ටික පරාජය කරන්න ඕනේ
08:04
Video thumbnail
ඉන්දීය ධීවර යාත්‍රාවක් ඉරණවිල වෙරළට ගොඩගසයි
01:10
Video thumbnail
මහ රෑම ගමක් උණුසුම් කළ වන අලින්
00:49
Video thumbnail
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ශිරාන් බාසික්ව දිවයිනට රැගෙන ආ හැටි
01:01
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:16