වෘත්තිකයින් රට හැර යෑම නතර කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
මේ අතර ජනතාව මේ වනවිට පෙළෙන අපහසුතාව නැතිකරන වැඩපිළිවෙලකට ආණ්ඩුව යා යුතු බවයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.
කොළඹ ඊයේ (20) පැවති වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
10
+1
1
+1
1
+1
2
+1
2