spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වෘත්තිකයින් රට හැර යෑම නතර කළ යුතුයි – මහින්ද

වෘත්තිකයින් රට හැර යෑම නතර කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

මේ අතර ජනතාව මේ වනවිට පෙළෙන අපහසුතාව නැතිකරන වැඩපිළිවෙලකට ආණ්ඩුව යා යුතු බවයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

කොළඹ ඊයේ (20) පැවති වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
10
+1
1
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?