AFC Banner
AFC Banner
Empty Ad

වීරකැටියේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

වීරකැටිය – හකුරුවෙල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට දී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කර තිබෙනවා.

මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර පළා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩි තැබීමෙන් මියගොස් 53 හැවිරිදි පුද්ගලයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?