වීරකැටිය – හකුරුවෙල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට දී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කර තිබෙනවා.
මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර පළා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
වෙඩි තැබීමෙන් මියගොස් 53 හැවිරිදි පුද්ගලයෙක්.

?