AFC Banner
Empty Ad
Empty Ad

විස්සයි විස්ස දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමට ඩොලර් ලක්ෂයක්

ඉන්දියාවට එරෙහිව පැවති පන්දුවාර විස්ස තරඟාවලිය ජයග්‍රහණය කිරීම හේතුවෙන් ජාතික ක්‍රිකට් කණ්ඩායම සඳහා ඇමරිකානු ඩොලර් 100,000ක මුදලක් ප්‍රදානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

දෙරට අතර පැවති තරඟ තුනකින් සමන්විත පන්දුවාර විස්ස තරඟාවලිය තරඟ දෙකට එකක් ලෙස ශ්‍රී ලංකාව ජය ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?