AFC Banner
Empty Ad
Empty Ad

විස්සයි විස්ස තරගාවලිය පාවාදුන් බවට පළවන වාර්තා ගැන ක්‍රිකට් ආයතනය කියු දේ

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති විස්සයි විස්ස තරගාවලිය මෙරට ක්‍රීඩකයින් දෙදෙනෙකු විසින් පාවාදී ඇති බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා.

විස්සයි විස්ස තරග තුනම ශ්‍රී ලංකාව පරාජයට පත්වූ අතර, සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාර පැතිර ගියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවෙකු සහ දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු තරග පාවාදීම් සිදුකර ඇති බවටයි.

කෙසේ වෙතත් මේ දක්වා එවැන්නක් තමන්ට වාර්තාවී නොමැති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

පෙර පුවත – දකුණු අප්‍රිකාව සමඟ T20 තරගාවලියේ පාවාදීමක්ද?

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?