විෂ මත්ද්‍රව්‍ය වැටලීම්වල දී පුද්ගලයින් 524ක් අත්අඩංගුවට

විෂ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් හා බෙදාහරින්නන්ගේ ජාලයන් මර්ධනය කර ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා මුළු දිවයිනම ආවරණය වන පරිදි ආරම්භ වූ මෙහෙයුමට සමගාමීව ඊයේ (14) දින සිදුකල වැටලීම් 540කට අදාලව සැකකරුවන් 524ක් හා සැකකාරියන් 11ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් එක් සැකකරුවෙකු වැඩිදුර විමර්ශන සඳහා රදවාගෙන තබා ගැනීමේ නියෝග ලබා ගැනීමට අපේක්ෂිතව ඇති අතර, සැකකරුවන් 03ක් පුනරුත්ථාපනය සඳහා යොමු කර තිබුණා.

මෙම මෙහෙයුමේ දී බස්නාහිර පළාත ආවරණය වන පරිදි සිදුකරන ලද මත්ද්‍රව්‍ය වැටලීම්වල දී හෙරොයින් ග්‍රෑම් 88ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 48ක්, ගංජා ග්‍රෑම් 167ක් පොලිසිය භාරයට ගෙන ඇති අතර එම පළාත තුළ සිදුකළ මුළු වැටලීම් 310 දී සැකකරුවන් 302ක් හා සැකකාරියන් 08ක් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

දකුණු පළාත ආවරණය වන පරිදි සිදුකරන ලද මත්ද්‍රව්‍ය වැටලීම්වල දී හෙරොයින් ග්‍රෑම් 13ක්, ගංජා ග්‍රෑම් 532ක් පොලිසිය භාරයට ගෙන ඇති අතර එම පළාත තුළ සිදුකළ මුළු වැටලීම් 46කදී සැකකරුවන් 45ක් හා එක් සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබුණා.

වැටලීම්වලට අදාල විශේෂිත සංඛා තොරතුරු පහතින්,

image 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සහල් ලොරියක් දක්ෂිණ අධිවේගයේ දරුණු අනතුරකට මුහුණදෙයි
01:02
Video thumbnail
ජනපතිගේ කතාවට චාමර සම්පත්ගෙන් සැර පිළිතුරක්
15:06
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.20
08:05:02
Video thumbnail
රටේම කතා බහට ලක්වුණ තෙල් අවුල ඇතිවුණේ කොහොමද ? මෙන්න ප්‍රබල හෙළිදරව්වක්
10:16
Video thumbnail
දයාසිරිගෙන් ආණ්ඩුවට උපදෙසක් - රට ගිනි ජාලාවකට අරන් යන්න ඉඩ දෙන්නේ නෑ
11:28
Video thumbnail
යුද්දේ කාලයේ ඉන්දියාවට ගිය ඕන ශ්‍රී ලාංකිකයෙක් එන්න ලංකාවට..අපි අත් දෙකෙන්ම භාරගන්නවා
04:53
Video thumbnail
බිමල් දැන් හිනාවෙන්නේ නෑනේ - ආයේ හිනාව ගන්න ඕනේ
05:30
Video thumbnail
චෙම්මනි සමූහ මි#ණී වළ ගැන බිමල්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..අප්‍රේල් 20 සිට නැවත කැණීම් ආරම්භ කරනවා
05:28
Video thumbnail
ඉන්ධන අර්බුධයක් ඇතිකළේ විපක්ෂය
03:34
Video thumbnail
බලශක්ති ඇමතිගෙන් විපක්ෂයට ආරාධනාවක්
13:05