විශේෂ අධිකරණයක් ලබන වසරේදී

රුපියල් මිලියන දෙකට අඩු කරුණු සම්බන්ධ නඩු විභාග කිරීම සදහා විශේෂ අධිකරණයක් ලබන වසරේදී ස්ථාපිත කරන බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා.

මෙම නව අධිකරණය නම් කර ඇත්තේ සුළු හිමිකම් අධිකරණ නමින්. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධිකරණ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?