විශ්ව බුද්ධ ලෙස තමාව හදුන්වා ගනිමින් පෙනී සිටි පුද්ගලයා යළි රක්ෂිත බන්ධනාගර ගත කර තිබෙනවා.
බුදු දහමට අපහාස වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කළ සැකකරු පෙබරවාරි 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමටයි නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද (02) දින නියෝග ඇත්තේ.
සමාජ මාධ්‍යය තුළ විශ්ව බුද්ධ යන නමින් පෙනී සිටිමින් බුදු දහමට අපහාස කිරීමේ චෝදනාව යටතේ මොහුට විරුද්ධ ව චෝදනා එල්ල වී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
5
+1
+1
+1
+1
1