විශ්වාසයභංග යෝජනාව ගැන හෙට විශේෂ සාකච්ජාවක්

ආණ්ඩුවට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව හෙට (10) රැස්වන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම වෙත යොමු කිරීමට නියමිතයි.

සමගි ජනබලවේගය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු සඳහන් කළේ හෙට සිය පක්ෂ කාර්යාලයේ දී මන්ත්‍රී කණ්ඩායම රැස්වන බවයි.

ඒ අනුව එම විශ්වාසභංග යෝජනාවට අත්සන් ලබාගැනීම මේ වනවිටත් ආරම්භ වී තිබෙනවා. අදාළ මන්ත්‍රීවරයා සඳහන් කළේ විශ්වාසභංගයට අදාළ අත්සන් ලබා ගැනීමෙන් අනතුරුව එය කථානායකවරයා වෙත භාරදෙන බවයි.

විශ්වාසභංගයට සහය ලබා ගැනීම සඳහා ඉදිරියේදී පාර්ලිමේන්තුවේ සෙසු පක්ෂ සමග සහ ස්වාධීන වූ කණ්ඩායම් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළා.

ඒ අනුව, ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ 113 ක බහුතරය නොමැති බවට පෙන්වීම තම අරමුණ බවයි අදාළ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04