AFC Banner
Empty Ad
Empty Ad

විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව

ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති මහා සම්මේලනය සඳහන් කරනවා.

එම සමිති සම්මේලයේ සමලේකම් කේ.එල්.ඩී රිච්මන් සඳහන් කළේ සිය වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් සමඟ සිදුකළ සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වූ බවයි.

විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල විසින් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මැයි මස 02 වනදා සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.

මේ හේතුවෙන් දිවයිනේ සියලුම විශ්වවිද්‍යාලවල අධ්‍යන කටයුතු වලට බාධා එල්ල වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?