AFC Banner
AFC Banner
Empty Ad

විශ්‍රාම වැටුප් ගෙවීම ගැන අගමැතිගෙන් විශේෂ උපදෙසක්

රෝහල්ගත වී සිටින සහ දරුණු අසනීප තත්ත්වයන්ට ගොඳුරු වී සිටින විශ්‍රාමිකයන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ගෙවීමේ දී ප්‍රමුඛත්වයක් දැක්වීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

විශ්‍රාමිකයන්ගෙන් ඉදිරිපත් වූ කරුණු සහ චෝදනා සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා මෙසේ උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?