AFC Banner
AFC Banner
Empty Ad

විශ්‍රාම වැටුප් අද බැංකුවලට

ජනවාරි මාසයට අදාළ විශ්‍රාම වැටුප් මුදල් අදාළ බැංකු ශාඛාවලට අද දිනයේ මුදා හරින බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන පවසනවා.

භාණ්ඩාගාරයේ මූල්‍ය තත්වය හේතුවෙන් මුදල් බැංකුව වෙත මුදාහැරීම ප්‍රමාද වූ බවයි ඔහු සඳහන් කළේ.

විශ්‍රාම වැටුප සඳහා මාසිකව වැය කෙරෙන මුදල රුපියල් කෝටි 2600ක් පමණ වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?