රාජ්‍ය අමාත්‍ය පිල්ලෙයාන් ජනතාව විසින් මඩකලපුවේදී එලවා දැමීමට කටයුතු කර තිබෙනවා.
ඒ මත්ස්‍ය වගා ව්‍යාපෘතියක් ජනතා අයිතියට පත් කිරීමට පැමිණි අවස්ථාවේදීයි.
මෙම මත්ස්‍ය වගා ව්‍යාපෘතියක් ජනතා අයිතියට පත් කිරීම සඳහා අමාත්‍යවරයා පැමිණ ඇති අතර එම අවස්ථාවේ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එම ස්ථානයට එකතු වී තිබෙනවා.
ඒ අවස්ථාවේදී එල්ලවූ දැඩි මහජන විරෝධය හමුවේ රාජ්‍ය අමාත්‍යවරයා එම ස්ථායෙන් පිටව ගොස් තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
30




