AFC Banner
Empty Ad
Empty Ad

විවාහ මංගල සේවා සංගමයෙන් අනතුරු ඇඟවීමක්

කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්තත් මාත්‍රා දෙකම ලබා නොගත් පුද්ගලයින් ඉදිරියේදී විවාහ උත්සව ශාලා තුළට ඇතුලු කර ගැනීම ප්‍රතික්ෂේප කිරීමට සිදුවනු ඇති බව විවාහ මංගල සේවා සංගමය අද අනතුරු ඇඟවීමක් සිදුකළා.

ලබන 16 වන දා සිට 50ක උපරිමයකට යටත්ව විවාහ මංගල උත්සව පැවැත්වීමට සෞඛ්‍ය අංශ අවසර ලබාදීමත් සමඟ සෞඛ්‍ය මාර්ගෝපදේශ එලෙසින්ම ක්‍රියාත්මක කර එම අවස්ථාව ඉදිරියටත් රැක ගැනීමට කටයුතු කරන ලෙසයි එම සංගමය හෝටල් ඇතුළු සියළු පාර්ශවවලින් ඉල්ලා සිටියේ.

කුරුවිටදී අද මාධ්‍ය හමුවක් පවත්වමින් එම සංගමයේ සභාපති උපුල් ජයසේකර එන්නත්කරණය ප්‍රතික්ෂේප කරන වයස අවුරුදු 20ත්, 30ත් අතර තරුණ ප්‍රජාව වෙත  දැනුම්දීමක් සිදුකළා.

මේ අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ අමුත්තන්ට බන්ධනාගාර රැඳවියන් හමුවීමට අනිද්දා සිට යළි අවස්ථාව ලබාදී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති වුණාට පස්සෙත් - සිඟිති ආතල් ගන්න එක පුදුමයට හේතුවක් #akd #anurakumaradissanayaka
01:25
Video thumbnail
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ - විජිත හේරත් රාජකාරි අරඹයි#npp
03:45
Video thumbnail
පොහොට්ටු ප්‍රභලයෙක් - මාලිමාවේ ගුණ වයයි - පනින්නද? #slpp #npp
01:48
Video thumbnail
ජනපතිටත් කැබිනට් මණ්ඩලයටත් සෙත්පතා - ගම්මු ටිකක් කරපු සුපිරි වැඩේ #npp #anurakumaradissanayaka
04:13
Video thumbnail
🛑Breaking News - 09වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය
10:36
Video thumbnail
9 වන විධායක ජනාධිපති ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය සජීවීව
12:07
Video thumbnail
🛑Breaking News - සීලරතන හිමිගෙන් විශේෂ ප්‍රකාෂයක් /මෙන්න සම්පූර්ණ කතාව #breakingnews
03:55
Video thumbnail
අපිලගේ සාදු හිටි හැටියේ සැර වෙයි / බිත්තර මාෆියාවේ එව්වෝ - වාහාම අත්අඩංගුවට ගන්න
05:36
Video thumbnail
"අපි අනුර ජනාධිපතිට සුබ පතනවා" - රටේ ජනතාවට තිබුණු පීඩනය මේ ජනාධිපතිවරණයෙන් ඔප්පු වුණා
03:35
Video thumbnail
අපි නැවත ජනතාව ඉදිරියට යන්න ලෑස්තී - වැලේ වැල් නැතවුණ පොහොට්ටුවේ මීළග සැලසුම #slpp
01:52

?