විවාහ දිවියට පිවිසිමෙන් පසු මුල්වරට පැතුම් මාධ්‍යයට කතා කරයි

සංචාරක ඇෆ්ගනිස්ථානය අතර හෙට (30) පැවැත්වෙන තුන්වන සහ අවසන් එක්දින තරගයට කණ්ඩායමක් ලෙස ඉතා සාර්ථකව මුහුණදීමට බලාපොරොත්තුවෙන් සිටින බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පවසනවා.

තරගයට පෙර අද (29) පැවති පෙර පුහුණුවීම අතර තුර ලැබුණු කෙටි විවේකයකදී මාධ්‍යට අදහස් දක්වමින් පැතුම් මේ බව සඳහන් කළා.

තමන්ගේ පුද්ගලික දක්ෂතා පිළිබඳව තමන් සතුටුවන බව සඳහන් කළ පැතුම් වැඩිදුරටත් පැවසුවේ ආරම්භක පිතිකරුවෙකු ලෙස කුසල් මෙන්ඩිස් සමඟ පිතිකරණයේ යෙදීමේ දී තමන්ට පහසුක් බවයි.

මේ අතර, ඊයේ දිනයේ විවාහ දිවියට පිවිස අද දිනයේ දී යළි කණ්ඩායමට එක්වීමට සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මෙහිදී පැතුම්ගෙන් විමසා සිටියා.

එහිදී සිනහවක් එක්කරමින් ඔහු පැවසුවේ රට වෙනුවෙන් ක්‍රීඩා කර අවස්ථාවක දී පෞද්ගලික කාරණාවන් පසෙකට දමා ක්‍රීඩාකිරීමට සිදුවන බවයි.

ඒ, සඳහා තම බිරිඳගෙන් ද කිසිඳු බාධාවක් නොමැති බව ද පැතුම් මෙහිදී සිහිපත්කර සිටියා.

https://youtu.be/xotiZ0aQXOQ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
89
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16