විවාහක අනියම් පෙම සොයා ගිය 24 තරුණයා දැඩිසත්කාරයේ අවසන් ගමන් යයි

රත්නපුර – හීදැල්ලන ප්‍රදේශයේ දී තරුණයෙකුට අමානුෂික ලෙස පහර දී ගසක ගැටගසා ඇති බව පොලිසියට ඊයේ (13) අලුයම පැමිණිලක් ලැබී තිබෙනවා.

එම පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ පොලිසිය එම ස්ථානයට ගොස් අදාළ පුද්ගලයා රත්නපුර රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

කෙසේ වෙතත් ඔහු රෝහල් ගතකර දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගිය පුද්ගලයා 24 හැවිරිදි වියේ පසුවන කුරුවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම පුද්ගලයා හීදැල්ලන ප්‍රදේශයේ කාන්තාවක් සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර, ඇය මුණගැසීමට අයගේ නිවසට ගිය අවස්ථාවේ සැමියා විසින් පහර දී ගසක ගැට ගසා ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

අපරාධය සිදුකළ සැකකාර 37 හැවිරිදි සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
45
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නගරාධිපති වුණාට ජනතාව අපහසුතාවයට පත්කරන්න බෑ
02:44
Video thumbnail
යුරෝපා සංගමයෙන් ලංකාවට දුන් ඇස් උඩයන තෑග්ග
00:45
Video thumbnail
දඹුල්ල නිවසක මහ රෑම එකපාරටම සිදුවූ අත්භූත සිදුවීම.."පට පට ගාලා සද්දයක් ආවා - ඇවිල්ලා බලද්දි.."
03:23
Video thumbnail
කලිසම ගලවලා පෙන්නන්න එපා පොලිස්පතිතුමා
05:31
Video thumbnail
රන්ජන් ඔයාට අ# එනවද..? අනුර ඔයා බ#ලෝ බැඳලා තියාගන්න..මේ පාපිස්සක්..කඩුවෙලට දෙයියන්ගෙම පිහිටයි
04:34
Video thumbnail
රටට මුදල් ගේන එක රනිල්ට ලොකු වැඩක් නෙමෙයි
06:56
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08


?