AFC Banner
Empty Ad

විරෝධතාවයෙන් පසු ජනපති නිවසට ගිය අගමැති

අගමැති මහින්ද රාජපක්ෂ සහ අමාත්‍ය නාමල් රාජපක්ෂ මිරිහානේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසට පැමිණ සිටින බව වාර්ථාවනවා.ඊයේ දිනයේ සිදුවූ සිද්ධියෙන් සිදුවූ හානි සම්බන්ධවත් ඔවුන් නිරීක්ශනය කිරීමක් කලා.

මේ අවස්ථාවට නාමල් රාජපක්ශ මහතාත් සහභාගී වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
32
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?