වියළි ගංජා හා මත්පෙති අලෙවිකළ පුද්ගලයෙකු අත්අඩංගුවට

පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් වියළි ගංජා හා මත්පෙති අලෙවිකළ පුද්ගලයෙකු ත්‍රිකුනාමලය කින්නියා මාර්ගයේ පළමු දුම්රිය හරස් මාර්ගය අසළදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. වයස අවුරුදු 31ක් වන මෙම පුද්ගලයා ගාල්ල පෝද්දල ප්‍රදේශයේ පදිංචි කරුවෙක්.

මේ අතර කේරල ගංජා ජාවාරමේ නිරතවූ පුද්ගලයෙකු කහවත්ත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා. වයස අවුරුදු 26ක් වන මොහු කහවත්ත ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !