AFC Banner
AFC Banner
Empty Ad

වියළි ගංජා සමග තරුණයෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු විශේෂ කාර්‍යය බලකාය අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (11) මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ දඹුල්ල පොලිස් වසමේ ලෙනදොර අක්කරේ ඉඩම ප්‍රදේශයේ දී යි.

සැකකරු සන්තකයේ තිබී ගංජා කිලෝ 2.5කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

නීතිවිරෝධී ලෙස වියළීමට සකස් කරන ලද කැනබිස් සැටයිවා එල් නොහොත් අමු ගංජා කිලෝ 02 යි ග්‍රෑම් 650ක් සමග 28 හැවිරිදි පුද්ගලයෙකුයි දඹුල්ල පොලිසිය වෙත වැඩිදුර විමර්ශන සඳහා භාර කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?